Sale!

EBook – රැකියා වෙළඳපළ ජය ගනිමු

Original price was: රු250.00.Current price is: රු190.00.

ඔබ රැකියා ඇබෑර්තුවකට අයදුම් කරන්නෙ ඒක ඔබ කැමතිම ආකරයේ රැකියාවක් හෝ ඒක ඔබ බලාපොරොත්තුවෙන්ම හිටිය සිහින රැකියාව වන්නටත් ඉඩ තිබෙනවා. ඉතින් රැකියාවකට නිවැරදිම ආකාරයකට අයදුම් කරන්නෙ කොහොමද, හරියටම CV එකක්, covering letter එකක් හදා ගන්නෙ කොහොමද, මොන වගේ ඇඳුමක් ඇඳගෙනද සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නෙ, අහන ප්‍රශ්න වලට හරියට පිළිතුරු දෙන්නෙ වගේ ප්‍රශ්න ඔයාලට ඇති. ඒවට තිබෙන හොඳම පිළිතුරු මේ පොත තුළ තිබෙනව.

Description

පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය පහත පරිදි වේ.

  1. “රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
  2. ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
  3. සාර්ථක CV එකක් සාදා ගනිමු
  4. මොකද්ද මේ CV එකක් කියන්නෙ?
    1. CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
    2. CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
    3. ඔබ CV කීයක් සෑදිය යුතුද?
    4. ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
    5. CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
    6. සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
    7. මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
    8. තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
    9. සාර්ථක CV එකක දිග
    10. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
    11. ඔබගේ CV එක ඉලක්ක කිරීම
    12. මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
  5. ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
  6. Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
  7. ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
  8. සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
    1. සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
    2. සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
    3. සම්මුඛ පරීක්ෂණය දවස
    4. සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
    5. සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
  9. Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
    1. මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
    2. ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
    3. LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
    4. මොකද්ද මේ LinkedIn?
    5. මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?

Demo එකක් පහත ලින්ක් එකෙන් බලාගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing

මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්

  1. CV Templates
  2. Cover Letter Template
  3. බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
  4. “ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද” නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
  5. අත්වැල් කිහිපයක්

Reviews

There are no reviews yet.

Be the first to review “EBook – රැකියා වෙළඳපළ ජය ගනිමු”

Your email address will not be published. Required fields are marked *