In an interview, the famous German racing car driver “Michael Schumacher” told the interviewer this.
“When I’m driving my car in a race, and if I feel like I’m in control of my car, that means to me that I’m not fast enough, I might not be winning”
ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද?…