Blog · August 31, 2019

EBook ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නෙ කෙසේද

රු0.00

මෙම පොත් පිංච විශේෂයෙන්ම ඉලක්ක කරල තිබෙන්නේ පාසල් යන, පාසල් ගමන අවසන් කරල රැකියාවක් කරන්න හිතන, වෙනත් පාඨමාලාවක් හදාරන්න හිතන, හදාරමින් ඉන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, උපාධිය ලබාගෙන රැකියාවක් සොයන අයට තමයි.

Description

2014 සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද මෙම පොත් පිංච, මේ වනවිට භාගත කිරීම් 2000 ඉක්මවා තිබෙනවා.