Description
පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය පහත පරිදි වේ.
- “රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
- ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
- සාර්ථක CV එකක් සාදා ගනිමු
- මොකද්ද මේ CV එකක් කියන්නෙ?
- CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
- CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
- ඔබ CV කීයක් සෑදිය යුතුද?
- ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
- CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
- සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
- මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
- තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
- සාර්ථක CV එකක දිග
- සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
- ඔබගේ CV එක ඉලක්ක කිරීම
- මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
- ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
- Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
- ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
- සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
- සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
- සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
- සම්මුඛ පරීක්ෂණය දවස
- සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
- සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
- Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
- මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
- ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
- LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
- මොකද්ද මේ LinkedIn?
- මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?
Demo එකක් පහත ලින්ක් එකෙන් බලාගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing
මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
- CV Templates
- Cover Letter Template
- බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
- “ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද” නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
- අත්වැල් කිහිපයක්
Reviews
There are no reviews yet.